සද එලිය සෙවනේ තරු කියූ පාරින්
හැරලන්න ලෝකයට මිතුරේ නුබේ
ගෙන ආපු නුබගේ මනමාලියයි
ඈ නුබගෙ මනමාලියයි.......
පෙර දිනක නුබ හදපු සැලසුම නිසා
බයේ හද ගැහෙන ඈ යතුරු පැදියේ තබා
බබරු මල් තලන කුටියට එදා
ගෙන ආව නුබගේ මනමාලියයි
ඈ නුබගෙ මනමලියයි....
ලියුම් කඩදහිය ලියලා තියා
පැන ආපු ඇය ලොවට වරදක් කලා
ඉකි බිදින හද ඇයගෙ බිදලා දමා
පිළිගන්න නුබ නොමැත හිටියේ එදා
නුබ හින්ද ගා ගනිපු සායම් නිසා
ආයෙ නම් යන්න බෑ කිව්ව මනමාලියයි
ඇය මාගෙ මනමාලියයි
ඇය මාගෙ මනමාලියයි..........
Jan 22, 2012
Jan 15, 2012
හිරු සදු..
ආදරේ අපි,
කුලුදුලේ විදි
සොදුරු නැවතුමේ.......
උනා...... වෙන්වෙන්න...........
දවා හදවත,
ගිලිහුනත් අත,
ඉවසන්නෙ මම..........
හෙට ලොවක්... දකින්න.........
සුදෝ සුදු හිම,
විසිර සැම අත,
මවන ලස්සන...........
නෙතු පුරා....දකින්න.............
සීත දුම් සලු,
දැවටෙනා ලග,
ගෙනන සිසිලස.......
ගත පුරා..... විදින්න............
පාලු නුබෙ සිත,
නැගෙන තනිකම,
එපා මගහැර..........
නුහුරු උණුසුම සොයන්න.............
හිරු නොමැති ලොව,
සදේ ලස්සන,
බොදවෙනා බව.......
හිත පුරා.... හිතන්න............
ආදරය කරන, ආදරය ලබන ජීවිතේ සොදුරු වයසෙදි, දහසක් එකක් බලාපොරොත්තු ජය ගන්න තම ආදරණීය පෙම්වතා විදේශගත උනාම ඒ ආදරණීය පෙම්වතියට දැනෙන දේ මෙහෙම ගලපන්න මට හිතුනෙ.........., මගේ ආදරණීය මිතුරිය චන්දිමා උදයංගනී සහ ආදරණීය මිතුරා ළහිරු පියුමාල් වෙනුවෙන්මයි............... හිරු වැනි පෙම්වතුන් ලද සදු වැනි තවත් දහසක් පෙම්වතියන්ට මේ හැහීම පොදු වෙන බවට නම් කිසිම සැකයක් නැහැ....
කුලුදුලේ විදි
සොදුරු නැවතුමේ.......
උනා...... වෙන්වෙන්න...........
දවා හදවත,
ගිලිහුනත් අත,
ඉවසන්නෙ මම..........
හෙට ලොවක්... දකින්න.........
සුදෝ සුදු හිම,
විසිර සැම අත,
මවන ලස්සන...........
නෙතු පුරා....දකින්න.............
සීත දුම් සලු,
දැවටෙනා ලග,
ගෙනන සිසිලස.......
ගත පුරා..... විදින්න............
පාලු නුබෙ සිත,
නැගෙන තනිකම,
එපා මගහැර..........
නුහුරු උණුසුම සොයන්න.............
හිරු නොමැති ලොව,
සදේ ලස්සන,
බොදවෙනා බව.......
හිත පුරා.... හිතන්න............
ආදරය කරන, ආදරය ලබන ජීවිතේ සොදුරු වයසෙදි, දහසක් එකක් බලාපොරොත්තු ජය ගන්න තම ආදරණීය පෙම්වතා විදේශගත උනාම ඒ ආදරණීය පෙම්වතියට දැනෙන දේ මෙහෙම ගලපන්න මට හිතුනෙ.........., මගේ ආදරණීය මිතුරිය චන්දිමා උදයංගනී සහ ආදරණීය මිතුරා ළහිරු පියුමාල් වෙනුවෙන්මයි............... හිරු වැනි පෙම්වතුන් ලද සදු වැනි තවත් දහසක් පෙම්වතියන්ට මේ හැහීම පොදු වෙන බවට නම් කිසිම සැකයක් නැහැ....
Jan 3, 2012
අම්මා...
ගැටවර වියම කෙළිලොල් ලෙස දිවි ගෙවලා
හිතුවා නැගිටින්න මගෙ පය බිම තියලා
ජීවත්වීම කොපමණ වෙහෙසද දැනිලා
දුන් සැප මතක් වෙනවා නුඹ දුක් විදලා
දහසක් වැඩ අතර හොද්දේ ලුණු වැඩිවී
නොකා පෑරු සිත කිසිවිට හැදින් නැතී
රස දිව නොදත් දෙයකින් අද කුස පිරවී
පෑරුව සිත මතක්වී අපමණ තැවෙන්නෙමී
අව් වැසි නොබල අද කල දේ අද කෙරුවේ
හෙට නම් දිනක් නැති බැව්මයි මුව රැදුනේ
කන්දක් උසට වැඩ ඉදිරියෙ හිත වැටුනේ
නුබේ හයිය ඇවිදින් යලි නැගිටන්නේ.......
හිතුවා නැගිටින්න මගෙ පය බිම තියලා
ජීවත්වීම කොපමණ වෙහෙසද දැනිලා
දුන් සැප මතක් වෙනවා නුඹ දුක් විදලා
දහසක් වැඩ අතර හොද්දේ ලුණු වැඩිවී
නොකා පෑරු සිත කිසිවිට හැදින් නැතී
රස දිව නොදත් දෙයකින් අද කුස පිරවී
පෑරුව සිත මතක්වී අපමණ තැවෙන්නෙමී
අව් වැසි නොබල අද කල දේ අද කෙරුවේ
හෙට නම් දිනක් නැති බැව්මයි මුව රැදුනේ
කන්දක් උසට වැඩ ඉදිරියෙ හිත වැටුනේ
නුබේ හයිය ඇවිදින් යලි නැගිටන්නේ.......
Subscribe to:
Posts (Atom)