tag:blogger.com,1999:blog-9144913695148588815.post2126763362896275680..comments2023-08-01T02:31:52.790-07:00Comments on Shag's Zone: (ඇ)BortionShaggyhttp://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-9144913695148588815.post-90242499590439063552012-01-10T15:35:07.485-08:002012-01-10T15:35:07.485-08:00ඒත් ඉතින් අද සමාජයේ වෙන දෙයක්නෙ. ගොඩාක් පිං අපේ පැ...ඒත් ඉතින් අද සමාජයේ වෙන දෙයක්නෙ. ගොඩාක් පිං අපේ පැත්තෙ ආවට...Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-51498917006149712942012-01-10T14:14:07.810-08:002012-01-10T14:14:07.810-08:00අනේ මේකනම් දුක හිතෙනව.ෆොටෝ එක බලන්නත් අමාරුයි...මි...අනේ මේකනම් දුක හිතෙනව.ෆොටෝ එක බලන්නත් අමාරුයි...මිනිස්සු එහෙම තමා..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-86641653880977897682012-01-09T17:14:39.585-08:002012-01-09T17:14:39.585-08:00එකෙන්ම. මට ලොකු හයියක් ඔහොම කියන එක...එකෙන්ම. මට ලොකු හයියක් ඔහොම කියන එක...Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-66992910123549895162012-01-07T19:20:18.238-08:002012-01-07T19:20:18.238-08:00ඇග හිරි වැටුනා බොල.. දිගටම ලියපං...ඇග හිරි වැටුනා බොල.. දිගටම ලියපං...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-67003926460790699182011-12-18T04:29:15.506-08:002011-12-18T04:29:15.506-08:00බොහොම ස්තූතියි මහේෂ අයියා. මට ගොඩාක්ම සතුටු අයියගෙ...බොහොම ස්තූතියි මහේෂ අයියා. මට ගොඩාක්ම සතුටු අයියගෙ කොමෙන්ට් එකට...Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-53801511340051024442011-12-17T21:19:27.478-08:002011-12-17T21:19:27.478-08:00ඔබේ කවි නම් ඉහළයි , හරිම සංවේදීයි , විශේෂයෙන් මේ ක...ඔබේ කවි නම් ඉහළයි , හරිම සංවේදීයි , විශේෂයෙන් මේ කවිපෙළ අද දවසේ ප්රශ්නයක් ගැන , මේ විදියට කෙටි උත්තර හොයන අයට පපුවට දැනෙන උත්තරයක් ...මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-91124116968927354552011-12-13T20:00:25.416-08:002011-12-13T20:00:25.416-08:00ඔන්න ඒක හැදුවා. ස්තූතියි යාලුවා...ඔන්න ඒක හැදුවා. ස්තූතියි යාලුවා...Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-74769801235848418612011-12-13T07:13:27.088-08:002011-12-13T07:13:27.088-08:00Go to Design------->Setting------->comments-...Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්නඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-13532833164950863272011-12-13T01:52:38.255-08:002011-12-13T01:52:38.255-08:00@ වර්ණා. ගොඩක් ස්තූතියි.,මම දැනට දන්නෙ නෑ ඒක අයින්...@ වර්ණා. ගොඩක් ස්තූතියි.,මම දැනට දන්නෙ නෑ ඒක අයින් කරන්නෙ කොහොමද කියලා...Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-80608524955974936112011-12-12T22:05:01.830-08:002011-12-12T22:05:01.830-08:00word verification අයින් කරන්නකෝ.word verification අයින් කරන්නකෝ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-70673626045749544792011-12-12T22:04:18.014-08:002011-12-12T22:04:18.014-08:00හරිම ලස්සනයි..හරිම ලස්සනයි..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-68265901765980426612011-12-11T01:57:36.146-08:002011-12-11T01:57:36.146-08:00ඔව් මම කැමතියි ටිකක් වෙනස් මාතෘකාගැන ලියන්න... බොහ...ඔව් මම කැමතියි ටිකක් වෙනස් මාතෘකාගැන ලියන්න... බොහොම පින්.....Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-9144913695148588815.post-23920766557655100702011-12-11T01:08:23.769-08:002011-12-11T01:08:23.769-08:00මචන් උඹ මාර දේවල් ගැනනේ කවි ලියන්නේ.වෙනද ඒවා වගේම ...මචන් උඹ මාර දේවල් ගැනනේ කවි ලියන්නේ.වෙනද ඒවා වගේම මේකත් ලස්සනයිඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com