Nov 23, 2011

උසස් පෙළ

උසස් පෙළට class ගිහින් park ගියේ මං විතරද
ටික්කො cards mark කලත් ඒ කරන්නෙ උන්විතරද
චන්ද්‍රා මිස්ගෙ class එකේ නින්ද ගියේ මට විතරද
උසස් පෙළට science කරල fall උනේ මං විතරද

හැම එකටම class ගියේ
A අකුරුම තුනක් ගන්න
revision වලටත් බැදුනේ
Z අගය උඩට ගන්න.......

උසස් පෙළට...........//......

උසස් පෙළට science ම කරෙ
හොද දොස්තර කෙනෙක් වෙන්න
අන්තිමේදි උරුම උනේ
....................................................?

උසස් පෙළට...........//......

No comments: